රෑ වැඩ මුරය අවසන් වන කණිසමටනුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසටඅරුණලු කැරලි වැටෙනා සඳ අළුයමටනුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට....ලස්සනයි සහෝ!
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
ReplyDeleteනුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට....
ලස්සනයි සහෝ!