Wednesday, November 4, 2009

Garment සන්නාලිය



හිරු සමඟ අවධිව,


අරඹන වැඩ මුරය


නිම නොවී


හිරු සමඟනිමක්


නැති බැනුම්


කල යුතුය Full Night


නැවත හිරු පායන තුරු !